Programme of the 2018 Duruthu ...

Programme of the 2018 Duruthu Poya Day

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ 2018 දුරුතු පුන් පො‍හෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන

2018-01-01

පෙ.ව. 06.00අටසිල් සමාදන්වීම
පෙ.ව. 06.30බුද්ධ පූජාව
පෙ.ව. 07.00හීල් දානය
පෙ.ව. 08.00 ධර්ම දේශනාව – 01මාතෘකාව : “කළගුණ සැලකීම”

දේශකයානෝ : පූජ්‍ය මැදමහනුවර ධම්මසිරි හිමි.

ශ්‍රී ලංකා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා විශේෂවේදී ශාස්ත්‍රපති මල්වතු විහාරවාසී
පෙ.ව. 09.00ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම

පෙ.ව. 09.15 ගිහි දේශනයමාතෘකාව : බෝධි සංස්කෘතිය

දේශක : ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මැතිතුමා
පෙ.ව. 10.30බුද්ධ පුජාව
පෙ.ව. 11.00දහවල් දානය සඳහා විවේකය
දහවල් 12.00ජාතක කතා දේශනාවභාණක : පූජ්‍ය රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි
ප.ව. 01.00ධර්ම දේශනාව - 02මාතෘකාව : “ඉධ සොචති පෙච්ච සොචති”
(යමක වග්ගයේ 15 ගාථා)

දේශකයානෝ : පූජ්‍ය දංගස්වැවේ වජිරඤාණ හිමි.

ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය
ප.ව. 02.00ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම
ප.ව. 02.15ගිලම්පස විවේකය
ප.ව. 02.45දම්සභා මණ්ඩපයමාතෘකාව : බෝධීන් වහන්සේ හට පවත්වන පූජා විධි.

සහභාගිත්වය : ලංකාරාමාධිකාරී පූජ්‍ය රැලපනාවේ ධම්මජෝති නාහිමි.

වෛද්‍ය භාතිය සුමිත්‍රාරච්චි මැතිතුමා

ශාස්ත්‍රපති සම්පත් බංඩාර මැතිතුමා
ප.ව. 04.00භාවනා වැඩ සටහනමෙහෙයවීම : ශාස්ත්‍රපති ඉපලව පේමානන්ද හිමි.

ආචාර්ය – කිරළෝගම සුබෝධි මහා විද්‍යාලය
ප.ව. 05.00බෝධි පූජාවමෙහෙයවීම : ශාස්ත්‍රපති පූජ්‍ය කෙහෙල්වල රේවත හිමි
ප.ව. 05.55සිල් පවාරණය
ප.ව. 06.00නිමාව

පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි

අටමස්ථානාධිපති