Programme of the 2018 Nawam Po...

Programme of the 2018 Nawam Poya Day

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ 2018 නවම් පුන් පො‍හෝ දින

දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන

2018-01-31

පෙ.ව. 06.00අටසිල් සමාදන්වීම
පෙ.ව. 06.30බුද්ධ පූජාව
පෙ.ව. 07.00හීල් දානය
පෙ.ව. 08.00 ධර්ම දේශනාව – 01මාතෘකාව : “මජ්ඣිම නිකායේ කකචුපම සූත්‍රය”
දේශකයානෝ : පූජ්‍ය කඩවත්ගම පියරතන නාහිමි.
ශ්‍රී ලංකා බුද්ධශාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ අංශාධිපති
පෙ.ව. 09.00ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම

පෙ.ව. 09.15 ගිහි දේශනයමාතෘකාව : ගැටුම් කළමනාකරණය සඳහා බෞද්ධ උපදේශනය
දේශක : ප්‍රවීන දේශක ආචාර්ය රවින්ද්‍ර මුදලිගේ මැතිතුමා
පෙ.ව. 10.30බුද්ධ පුජාව
පෙ.ව. 11.00දහවල් දානය සඳහා විවේකය
දහවල් 12.00ජාතක කතා දේශනාවභාණක : පූජ්‍ය රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි
ප.ව. 01.00ධර්ම දේශනාව - 02මාතෘකාව : “පඨවිසමො නො විරුජ්ඣති”
“ඉන්දඛීලොපමො තාදි සුබ්බතො”
(ධම්මපදයේ අරහන්ත වග්ගයේ 06 වන ගාථාව)

දේශකයානෝ : පූජ්‍ය ආචාර්ය වැල්ලගිරියේ සීලසුමන හිමි.
පරිවේනාධිපති මහාවිහාර මහපිරිවෙන
ප.ව. 02.00ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම
ප.ව. 02.15ගිලම්පස විවේකය
ප.ව. 02.45දම්සභා මණ්ඩපයමාතෘකාව : රතන සූත්‍රය.

සහභාගිත්වය : පූජ්‍ය ආචාර්ය වැල්ලගිරියේ සීලසුමන හිමි.

ශාස්ත්‍රපති සම්පත් රුවන් බණ්ඩාර මැතිතුමා

ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මැතිතුමා
ප.ව. 04.00භාවනා වැඩ සටහනමෙහෙයවීම : ශාස්ත්‍රවේදී ඉපලව පේමානන්ද හිමි.

ආචාර්ය - කිරළෝගම සුබෝධි මහා විද්‍යාලය
ප.ව. 05.00බෝධි පූජාවමෙහෙයවීම : ශාස්ත්‍රවේදී පූජ්‍ය කෙහෙල්වල රේවත හිමි
ප.ව. 05.55සිල් පවාරණය
ප.ව. 06.00නිමාව
කුඩාඇලගමුවේ ඥානසිරි හිමි මහාවිහාරයේ 2018 නවම් පුන් පො‍හෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන සම්බන්ධීකරණ කටයුතු භාරව කටයුතු කරයි

නවම් පුන් පොහෝ දින දාන ශීල භාවනා ආගමික වැඩ සටහන (2018-01-31) පිළිබද තොරතුරු සහ ඡායාරුප