Program of the 2018 Madin Poya...

Program of the 2018 Madin Poya Day

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ 2018 මැදින් පුන් පො‍හෝ දින
දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන

2018-03-01

පෙ.ව. 06.00අටසිල් සමාදන්වීම
පෙ.ව. 06.30බුද්ධ පූජාව
පෙ.ව. 07.00හීල් දානය
පෙ.ව. 08.00ධර්ම දේශනාව - 01
මාතෘකාව : “මජ්ඣිම නිකායේ වත්ථූපම සූත්‍රය”

දේශකයානෝ : ගෞරව ශ්‍රාස්ත්‍රවේදී ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය කරම්බන්කුලමේ සිරිධර්ම හිමි.
පෙ.ව. 09.00ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම
පෙ.ව. 09.15ගිහි දේශනය
මාතෘකාව : බුද්ධ චරිතයෙන් ප්‍රකට කෙරෙන අර්ථ චර්යාව

දේශක : වාරියපොළ ශ්‍රී සුමංගල මහ පිරිවෙනේ ආචාර්ය ශ්‍රාස්ත්‍රපති ඊ.එම්. ධර්මවර්ධන මැතිතුමා
පෙ.ව. 10.30බුද්ධ පුජාව
පෙ.ව. 11.00දහවල් දානය සඳහා විවේකය
දහවල් 12.00ජාතක කතා දේශනාව
භාණක : පූජ්‍ය රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි
ප.ව. 01.00 ධර්ම දේශනාව 02
මාතෘකාව : “ධීරඤච පඤ්ඤංච බහුසසුතංච”
(ධම්මපදයේ අරහන්ත වග්ගයේ 06 වන ගාථාව)

දේශකයානෝ : ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය විල්ගමුවේ පියනන්ද හිමි.
අනුරාධපුර බුද්ධශාවක භික්ෂු විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය
ප.ව. 02.00ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම
ප.ව. 02.15ගිලම්පස විවේකය
ප.ව. 02.45දම්සභා මණ්ඩපය
මාතෘකාව : කරණීයමෙත්ත සූත්‍රයේ ඉගැන්වෙන සක්‍යාතා ලක්ෂණ.

සහභාගිත්වය : පූජ්‍ය දාපනේ චන්ද්‍රරතන හිමි.
ශාස්ත්‍රපති සම්පත් රුවන් බණ්ඩාර මැතිතුමා
ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මැතිතුමා
ප.ව. 04.00භාවනා වැඩ සටහන
මෙහෙයවීම : ශාස්ත්‍රවේදී ඉපලව පේමානන්ද හිමි.
ආචාර්ය - කිරළෝගම සුබෝධි මහා විද්‍යාලය
ප.ව. 05.00 බෝධි පූජාව
මෙහෙයවීම : ශාස්ත්‍රවේදී පූජ්‍ය කෙහෙල්වල රේවත හිමි
ප.ව. 05.55 සිල් පවාරණය
ප.ව. 06.00නිමාව
මොරගොල්ලේ සිරිරතන හිමි මහා විහාරයේ 2018 මැදින් පුන් පොහෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන සම්බන්ධීකරණ කටයුතු භාරව කටයුතු කරයි.

පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි
අටමස්ථානාධිපති