Program of the 2018 Bak Poya D...

Program of the 2018 Bak Poya Day

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ 2018 බක් පුන් පො‍හෝ දින
දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන

2018-03-31

පෙ.ව. 06.00අටසිල් සමාදන්වීම
පෙ.ව. 06.30බුද්ධ පූජාව
පෙ.ව. 07.00හීල් දානය
පෙ.ව. 08.00ධර්ම දේශනාව - 01
මාතෘකාව : “සංයුක්ත නිකායේ බ්‍රාහ්මණ සංයුතියේ බහුධීතුක සූත්‍රය”

දේශකයානෝ : කථිකාචාර්ය පූජ්‍ය කරපික්කඩ සෝභිත හිමි
ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලය
පෙ.ව. 09.00ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම
පෙ.ව. 09.15ගිහි දේශනය
මාතෘකාව : මානසික ගැටළු හා ඒ සඳහා බුදු දහමේ එන විසදුම්

දේශක : වෛද්‍ය චාමින්ද වීර සිරිවර්ධන

මහනුවර මහ රෝහලේ මනෝ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
පෙ.ව. 10.30බුද්ධ පුජාව
පෙ.ව. 11.00දහවල් දානය සඳහා විවේකය
දහවල් 12.00ජාතක කතා දේශනාව
භාණක : පූජ්‍ය රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි
ප.ව. 01.00 ධර්ම දේශනාව 02
මාතෘකාව : “ජයං වේරං පසවති - දුක්ඛං සේති පරාජිනෝ”
(සුඛ වග්ගයේ 05 වන ගාථාව)

දේශකයානෝ : පූජ්‍ය බෝදාගම සුමන හිමි.

ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව හා තුළනාත්මක අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ප.ව. 02.00ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම
ප.ව. 02.15ගිලම්පස විවේකය
ප.ව. 02.45දම්සභා මණ්ඩපය
මාතෘකාව : උභයාර්ත සාධනය උගන්වන ව්‍යග්ඝපජ්ජ සූත්‍රය.

සහභාගිත්වය : රාජකීය පණ්ඩිත පූජ්‍ය විමලතිස්ස හිමි.
(ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය)
ශාස්ත්‍රපති සම්පත් රුවන් බණ්ඩාර මැතිතුමා
ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මැතිතුමා
ප.ව. 04.00භාවනා වැඩ සටහන
මෙහෙයවීම : පූජ්‍ය පණ්ඩිත ඉපලව පේමානන්ද හිමි.
ආචාර්ය - කිරළෝගම සුබෝධි මහා විද්‍යාලය
ප.ව. 05.00 බෝධි පූජාව
මෙහෙයවීම : ශාස්ත්‍රවේදී පූජ්‍ය කෙහෙල්වල රේවත හිමි
ප.ව. 05.55 සිල් පවාරණය
ප.ව. 06.00නිමාව
පහලතලාවේ සුමනසිරි හිමි මහා විහාරයේ 2018 බක් පුන් පොහෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන සම්බන්ධීකරණ කටයුතු භාරව කටයුතු කරයි.

පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි
අටමස්ථානාධිපති