Program of the 2018 Bak Poya Day
ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ 2018 බක් පුන් පොහෝ දින
දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන
2018-03-31
පෙ.ව. 06.00 | අටසිල් සමාදන්වීම | |
පෙ.ව. 06.30 | බුද්ධ පූජාව | |
පෙ.ව. 07.00 | හීල් දානය | |
පෙ.ව. 08.00 | ධර්ම දේශනාව - 01 | මාතෘකාව : “සංයුක්ත නිකායේ බ්‍රාහ්මණ සංයුතියේ බහුධීතුක සූත්‍රය” දේශකයානෝ : කථිකාචාර්ය පූජ්‍ය කරපික්කඩ සෝභිත හිමි ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලය |
පෙ.ව. 09.00 | ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම | |
පෙ.ව. 09.15 | ගිහි දේශනය | මාතෘකාව : මානසික ගැටළු හා ඒ සඳහා බුදු දහමේ එන විසදුම් දේශක : වෛද්‍ය චාමින්ද වීර සිරිවර්ධන මහනුවර මහ රෝහලේ මනෝ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය |
පෙ.ව. 10.30 | බුද්ධ පුජාව | |
පෙ.ව. 11.00 | දහවල් දානය සඳහා විවේකය | |
දහවල් 12.00 | ජාතක කතා දේශනාව | භාණක : පූජ්‍ය රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි |
ප.ව. 01.00 | ධර්ම දේශනාව 02 | මාතෘකාව : “ජයං වේරං පසවති - දුක්ඛං සේති පරාජිනෝ” (සුඛ වග්ගයේ 05 වන ගාථාව) දේශකයානෝ : පූජ්‍ය බෝදාගම සුමන හිමි. ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව හා තුළනාත්මක අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය |
ප.ව. 02.00 | ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම | |
ප.ව. 02.15 | ගිලම්පස විවේකය | |
ප.ව. 02.45 | දම්සභා මණ්ඩපය | මාතෘකාව : උභයාර්ත සාධනය උගන්වන ව්යග්ඝපජ්ජ සූත්‍රය. සහභාගිත්වය : රාජකීය පණ්ඩිත පූජ්‍ය විමලතිස්ස හිමි. (ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය) ශාස්ත්‍රපති සම්පත් රුවන් බණ්ඩාර මැතිතුමා ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මැතිතුමා |
ප.ව. 04.00 | භාවනා වැඩ සටහන | මෙහෙයවීම : පූජ්‍ය පණ්ඩිත ඉපලව පේමානන්ද හිමි. ආචාර්ය - කිරළෝගම සුබෝධි මහා විද්‍යාලය |
ප.ව. 05.00 | බෝධි පූජාව | මෙහෙයවීම : ශාස්ත්‍රවේදී පූජ්‍ය කෙහෙල්වල රේවත හිමි |
ප.ව. 05.55 | සිල් පවාරණය | |
ප.ව. 06.00 | නිමාව | |
![]() | පහලතලාවේ සුමනසිරි හිමි මහා විහාරයේ 2018 බක් පුන් පොහෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන සම්බන්ධීකරණ කටයුතු භාරව කටයුතු කරයි. |
පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි
අටමස්ථානාධිපති