Program of the 2018 Vesak Poya...

Program of the 2018 Vesak Poya Day

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ 2018 වෙසක් පුන් පො‍හෝ දින
දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන

2018-04-29

පෙ.ව. 06.00අටසිල් සමාදන්වීම
පෙ.ව. 06.30බුද්ධ පූජාව
පෙ.ව. 07.00හීල් දානය
පෙ.ව. 08.00ධර්ම දේශනාව - 01
මාතෘකාව : “මජ්ඣිම නිකායේ අරිය පරියේසන (පාසරාසි) සූත්‍රය ”

දේශකයානෝ : කථිකාචාර්ය ගෞරව ශාස්ත්‍රපති පූජ්‍ය විල්ගමුවේ පියනන්ද හිමි.
ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලය, අනුරාධපුරය
පෙ.ව. 09.00ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම
පෙ.ව. 09.15ගිහි දේශනය
මාතෘකාව : බුදුරජාණන් වහන්සේ භාවිත කළ ධර්ම සන්නිවේදන ක්‍රම

දේශක : ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන හා මනෝ උපදේශන අධ්‍යයන අංශයන්හි අංශාධිපති සහකාර මහාචාර්ය සරත් චන්ද්‍රසේකර මහතා
පෙ.ව. 10.30බුද්ධ පුජාව
පෙ.ව. 11.00දහවල් දානය සඳහා විවේකය
දහවල් 12.00ජාතක කතා දේශනාව
භාණක : පූජ්‍ය රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි
ප.ව. 01.00 ධර්ම දේශනාව 02
මාතෘකාව : “දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්සච අතික්කමං”
(ධම්මපදයේ බුද්ධ වග්ගයේ 13,14 වන ගාථා)

දේශකයානෝ : කථිකාචාර්ය පූජ්‍ය ඇහැලේපොල මහින්ද හිමි.

ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය , අනුරාධපුර
ප.ව. 02.00ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම
ප.ව. 02.15ගිලම්පස විවේකය
ප.ව. 02.45දම්සභා මණ්ඩපය
මාතෘකාව : බෞද්ධ ආර්ථික කළමනාකරණය

සහභාගිත්වය : පූජ්‍ය ශාස්ත්‍රවේදී වැල්ලගිරියේ සීලසුමන හිමි
ශාස්ත්‍රපති සම්පත් රුවන් බණ්ඩාර මැතිතුමා
ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මැතිතුමා
ප.ව. 04.00භාවනා වැඩ සටහන
මෙහෙයවීම : පූජ්‍ය පණ්ඩිත ඉපලව පේමානන්ද හිමි.
ආචාර්ය - කිරළෝගම සුබෝධි මහා විද්‍යාලය
ප.ව. 05.00 බෝධි පූජාව
මෙහෙයවීම : ශාස්ත්‍රවේදී පූජ්‍ය කෙහෙල්වල රේවත හිමි
ප.ව. 05.55 සිල් පවාරණය
ප.ව. 06.00නිමාව
කණුබිච්චියේ රතනජෝති හිමි මහා විහාරයේ 2018 වෙසක් පුන් පොහෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන සම්බන්ධීකරණ කටයුතු භාරව කටයුතු කරයි.

පුජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි
අටමස්ථානාධිපති