Program of the 2018 Poson Poya...

Program of the 2018 Poson Poya Day

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ 2018 පොසොන් පුන් පො‍හෝ දින
දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන

2018-06-27

පෙ.ව. 06.00අටසිල් සමාදන්වීම
පෙ.ව. 06.30බුද්ධ පූජාව
පෙ.ව. 07.00හීල් දානය
පෙ.ව. 08.00ධර්ම දේශනාව - 01
මාතෘකාව : “මජ්ඣිම නිකායේ චුල්ල හත්ථි පදෝපම සූත්‍රය ”

දේශකයානෝ : පුජ්‍ය කිරිගල්වැවේ ඥාණාලෝක නාහිමි.
රත්මල්ගහවැව ශ්‍රී ආලෝකපබ්බතාරාමයේ විහාරාධිපති
උතුරු හුරුළු පලාතේ ප්‍රධාන සංඝනායක
පෙ.ව. 09.00ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම
පෙ.ව. 09.15ගිහි දේශනය
මාතෘකාව : මහින්දාගමනයෙන් ඔපවත් වූ ශ්‍රී ලාංකික ජන ජීවිතය

දේශක : ශාස්ත්‍රපති ඊ.එම්. ධර්මවර්ධන මැතිතුමා
පෙ.ව. 10.30බුද්ධ පුජාව
පෙ.ව. 11.00දහවල් දානය සඳහා විවේකය
දහවල් 12.00ජාතක කතා දේශනාව
භාණක : පූජ්‍ය රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි
ප.ව. 01.00 ධර්ම දේශනාව 02
මාතෘකාව : “බහුං වේ සරණං යන්ති - පබ්බතානි වනානී ච”
“ආරාම රුක්ඛවෙත්යාතනි - මනුස්සා භය තජ්ජිතා”

“නෙතං ඛො සරණං ඛේමං - නෙතං සරණමුත්තමං”
“නෙතං සරණ මාගම්ම - සබ්බ දුක්ඛා පමුච්චති”
(ධම්මපදයේ බුද්ධ වග්ගයේ 10-11 ගාථා)

දේශකයානෝ : පූජ්‍ය ආචාර්ය රාජකීය පණ්ඩිත කරපික්කඩ සෝභිත හිමි කථිකාචාර්ය, ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලය
ප.ව. 02.00ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම
ප.ව. 02.15ගිලම්පස විවේකය
ප.ව. 02.45දම්සභා මණ්ඩපය
මාතෘකාව :මිහිඳු හිමියන්ගේ මුල් ධර්ම දේශනා

සහභාගිත්වය : පුජ්‍ය ආචාර්ය තුඹුල්ලේ සීලකන්ධ නාහිමි.
(ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ හිටපු මහෝපාධ්‍ය , වයඹ පලාතේ ප්‍රධාන සංඝනායක, අස්ගිරි මහා විහාරයේ කාරක සංඝ සභික, ශ්‍රී සුමංගල පිරිවෙන් අධ්‍යක්ෂක)
පුජ්‍ය වැල්ලගිරියේ සීලසුමන නාහිමි
(රුවන්වැලි සෑ පරිවේණාධිපති)
ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මැතිතුමා
ප.ව. 04.00භාවනා වැඩ සටහන
මෙහෙයවීම : පූජ්‍ය පණ්ඩිත ඉපලව පේමානන්ද හිමි.
ආචාර්ය - කිරළෝගම සුබෝධි මහා විද්‍යාලය
ප.ව. 05.00 බෝධි පූජාව
මෙහෙයවීම : ශාස්ත්‍රවේදී පූජ්‍ය කෙහෙල්වල රේවත හිමි
ප.ව. 05.55 සිල් පවාරණය
ප.ව. 06.00නිමාව
පහලතලාවේ සුමනසිරි හිමි මහා විහාරයේ 2018 පොසොන් පුන් පොහෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන සම්බන්ධීකරණ කටයුතු භාරව කටයුතු කරයි.

පුජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි
අටමස්ථානාධිපති

පොසොන් පුන් පො‍හෝ දින දාන ශීල භාවනා ආගමික වැඩ සටහන (2018-06-27) පිළිබද තොරතුරු සහ ඡායාරුප