Program of the 2018 Nikini Poy...

Program of the 2018 Nikini Poya Day

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ 2018 නිකිණි පුන් පො‍හෝ දින
දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන

2018-08-25

පෙ.ව. 06.00අටසිල් සමාදන්වීම
පෙ.ව. 06.30බුද්ධ පූජාව
පෙ.ව. 07.00හීල් දානය
පෙ.ව. 08.00ධර්ම දේශනාව - 01
මාතෘකාව : “බුදු හාමුදුරුවන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ”

දේශකයානෝ : ආචාර්ය අක්මීමන ධම්මපාල හිමි
ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
පෙ.ව. 09.00ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම
පෙ.ව. 09.15ගිහි දේශනය
මාතෘකාව : වර්තමාන බෞද්ධ සංස්කෘතියට ඇති අභියෝග

දේශක : ඉසංම මල්සිරි මහතා
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ හිටපු කථිකාචාර්ය
පෙ.ව. 10.30බුද්ධ පුජාව
පෙ.ව. 11.00දහවල් දානය සඳහා විවේකය
දහවල් 12.00ජාතක කතා දේශනාව
භාණක : පූජ්‍ය රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි
ප.ව. 01.00 ධර්ම දේශනාව 02
මාතෘකාව : “ජිගජ්ජා පරමා රෝගා - සංඛාරා පරමා දුඛා”

(සුඛ වග්ගයේ 7 වන ගාථාව)

දේශකයානෝ : ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය ගාල්ලේ ධම්මින්ද හිමි ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ ප්‍රායෝගික බෞද්ධ අධ්‍යයන අංශය
ප.ව. 02.00ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම
ප.ව. 02.15ගිලම්පස විවේකය
ප.ව. 02.45දම්සභා මණ්ඩපය
මාතෘකාව :බුද්ධ කාරක ධර්ම

සහභාගිත්වය : රාජකීය පණ්ඩිත පුජ්‍ය විල්ගමුයේ පියනන්ද හිමි.
(ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය)
ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මැතිතුමා
රාජකීය පණ්ඩිත වසන්ත දිසානායක මැතිතුමා
ප.ව. 04.00භාවනා වැඩ සටහන
මෙහෙයවීම : පූජ්‍ය පණ්ඩිත ඉපලව පේමානන්ද හිමි.
ආචාර්ය - කිරළෝගම සුබෝධි මහා විද්‍යාලය
ප.ව. 05.00 බෝධි පූජාව
මෙහෙයවීම : ශාස්ත්‍රවේදී පූජ්‍ය කෙහෙල්වල රේවත හිමි
ප.ව. 05.55 සිල් පවාරණය
ප.ව. 06.00නිමාව
කිරින්දේ ඥානදර්ශන හිමි මහා විහාරයේ 2018 නිකිණි පුන් පොහෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන සම්බන්ධීකරණ කටයුතු භාරව කටයුතු කරයි.

පුජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි
අටමස්ථානාධිපති