Program of the 2018 Binara Poy...

Program of the 2018 Binara Poya day

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ 2018 බිනර පුන් පො‍හෝ දින
දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන

2018-09-24

පෙ.ව. 06.00අටසිල් සමාදන්වීම
පෙ.ව. 06.30බුද්ධ පූජාව
පෙ.ව. 07.00හීල් දානය
පෙ.ව. 08.00ධර්ම දේශනාව - 01
මාතෘකාව : “පිය ජාතික සූත්‍රය ”
මජ්ඣිම නිකායේ රාජ වග්ගය

දේශකයානෝ : ශාස්ත්‍රපති පූජ්‍ය පණ්ඩිත මල්වානේ චන්දරතන හිමි.
කැලණිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ අංශාධිපති
විද්‍යාලංකාර මහ පිරිවෙනේ ආචාර්ය
පෙ.ව. 09.00ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම
පෙ.ව. 09.15ගිහි දේශනය
මාතෘකාව : ශ්‍රී මහාබෝධිය හා තදානුබද්ධ සංස්කෘතිය

දේශක : ජේ බී දිසානායක මහතා
කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල භාෂා අධ්‍යයන අංශයේ හිටපු මහාචාර්ය
පෙ.ව. 10.30බුද්ධ පුජාව
පෙ.ව. 11.00දහවල් දානය සඳහා විවේකය
දහවල් 12.00ජාතක කතා දේශනාව
භාණක : පූජ්‍ය රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි
ප.ව. 01.00 ධර්ම දේශනාව 02
මාතෘකාව : ““මධුවා මංඤ්ඤතී බාලෝ”
“යාව පාපං න පච්චතී”
(බාල වග්ගයේ 10 වන ගාථාව)

දේශකයානෝ : කථිකාචාර්ය දර්ශනපති කිරම විමලතිස්ස හිමි
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය , අනුරාධපුර
ප.ව. 02.00ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම
ප.ව. 02.15ගිලම්පස විවේකය
ප.ව. 02.45දම්සභා මණ්ඩපය
මාතෘකාව : බුද්ධ කාරක ධර්ම ලෙස සීල, නෙක්ඛම්ම, පාරමිතා

සහභාගිත්වය : ශාස්ත්‍රපති පූජ්‍ය පණ්ඩිත මල්වානේ චන්දරතන හිමි
ජේ බී දිසානායක මහතා
කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල භාෂා අධ්‍යයන අංශයේ හිටපු මහාචාර්ය
ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මැතිතුමා
ප.ව. 04.00භාවනා වැඩ සටහන
මෙහෙයවීම : පූජ්‍ය පණ්ඩිත ඉපලව පේමානන්ද හිමි.
ආචාර්ය - කිරළෝගම සුබෝධි මහා විද්‍යාලය
ප.ව. 05.00 බෝධි පූජාව
මෙහෙයවීම : ශාස්ත්‍රවේදී පූජ්‍ය කෙහෙල්වල රේවත හිමි
ප.ව. 05.55 සිල් පවාරණය
ප.ව. 06.00නිමාව
කණුබිච්චියේ රතනජෝති හිමි මහා විහාරයේ 2018 බිනර පුන් පොහෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන සම්බන්ධීකරණ කටයුතු භාරව කටයුතු කරයි.

පුජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි
අටමස්ථානාධිපති

බිනර පුන් පො‍හෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන (2018-09-24) පිළිබද තොරතුරු සහ ඡායාරුප