Program of the 2018 Vap Poya d...

Program of the 2018 Vap Poya day

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ 2018 වප් පුන් පො‍හෝ දින
දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන

2018-10-24

පෙ.ව. 06.00අටසිල් සමාදන්වීම
පෙ.ව. 06.30බුද්ධ පූජාව
පෙ.ව. 07.00හීල් දානය
පෙ.ව. 08.00ධර්ම දේශනාව - 01
මාතෘකාව : “චුන්ද සූත්‍රය ”
සංයුක්ත නිකායේ සතිපට්ඨාන සංයුතිය

දේශකයානෝ : ශාස්ත්‍රපති පූජ්‍ය මහවෙල රතනපාල හිමි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
පෙ.ව. 09.00ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම
පෙ.ව. 09.15ගිහි දේශනය
මාතෘකාව : මානසික ගැටලු නිරාකරණය සඳහා බුදු රජාණන්වහන්සේ උපයෝගී කරගත් ක්‍රමවේදය

දේශක : මහාචාර්ය සරත් විජේසූරිය මහතා
කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල භාෂා අධ්‍යයන අංශයේ හිටපු මහාචාර්ය
පෙ.ව. 10.30බුද්ධ පුජාව
පෙ.ව. 11.00දහවල් දානය සඳහා විවේකය
දහවල් 12.00ජාතක කතා දේශනාව
භාණක : පූජ්‍ය රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි
ප.ව. 01.00 ධර්ම දේශනාව 02
මාතෘකාව : "කෝනුආසෝකිමානන්දෝ"
(ජරාවග්ගයේ පළමුවන ගාථාව)

දේශකයානෝ : බෝමළුව විහාරවාසී පූජ්‍ය කණුබිච්චියේ රතනජෝති හිමි
ප.ව. 02.00ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම
ප.ව. 02.15ගිලම්පස විවේකය
ප.ව. 02.45දම්සභා මණ්ඩපය
මාතෘකාව : නෙක්ඛම්ම පාරමිතාව

සහභාගිත්වය : ශාස්ත්‍රපති පූජ්‍ය කරගස්වැවේ විජිත හිමි
ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මැතිතුමා
ශාස්ත්‍රපති සම්පත් රුවන් බණ්ඩාර මැතිතුමා
ප.ව. 04.00භාවනා වැඩ සටහන
මෙහෙයවීම : පූජ්‍ය පණ්ඩිත ඉපලව පේමානන්ද හිමි.
ආචාර්ය - කිරළෝගම සුබෝධි මහා විද්‍යාලය
ප.ව. 05.00 බෝධි පූජාව
මෙහෙයවීම : ශාස්ත්‍රවේදී පූජ්‍ය කෙහෙල්වල රේවත හිමි
ප.ව. 05.55 සිල් පවාරණය
ප.ව. 06.00නිමාව
පහළතලාවේ සුමනසිරි හිමි මහා විහාරයේ 2018 වප් පුන් පොහෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන සම්බන්ධීකරණ කටයුතු භාරව කටයුතු කරයි.

පුජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි
අටමස්ථානාධිපති

වප් පුන් පො‍හෝ දින දාන ශීල භාවනා ආගමික වැඩ සටහන (2018-10-24) පිළිබද තොරතුරු සහ ඡායාරුප