Program of the 2018 Ill Poya D...

Program of the 2018 Ill Poya Day

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ 2018 ඉල් පො‍හෝ දින
දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන

2018-11-22

පෙ.ව. 06.00අටසිල් සමාදන්වීම
පෙ.ව. 06.30බුද්ධ පූජාව
පෙ.ව. 07.00හීල් දානය
පෙ.ව. 08.00ධර්ම දේශනාව - 01
මාතෘකාව : “සබ්බං භික්ඛවේ ආදින්තං ”

දේශකයානෝ : පූජ්‍ය ආචාර්ය විලේගොඩ සිරිවිමල හිමි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආරාධිත කථිකාචාර්ය
පෙ.ව. 09.00ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම
පෙ.ව. 09.15ගිහි දේශනය
මාතෘකාව : බුදු දහමේ අනන්යවතාවය පටිච්ඡ සමුප්පාදයයි

දේශක : ආචාර්ය විජිත කුමාර මැතිතුමා
කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
පෙ.ව. 10.30බුද්ධ පුජාව
පෙ.ව. 11.00දහවල් දානය සඳහා විවේකය
දහවල් 12.00ජාතක කතා දේශනාව
භාණක : පූජ්‍ය රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි
ප.ව. 01.00 ධර්ම දේශනාව 02
මාතෘකාව : "කුම්භූපමං කායම්මං විදිත්වා"
“නාගරූපමං චිත්තමිදං ඨපෙත්වා”
(ධම්ම පදයේ චිත්ත වග්ගයේ 8 වන ගාථාව)

දේශකයානෝ : පූජ්‍ය විල්ගමුවේ පියනන්ද හිමි
බුද්ධ ශාවක භික්ෂු විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය
ප.ව. 02.00ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම
ප.ව. 02.15ගිලම්පස විවේකය
ප.ව. 02.45දම්සභා මණ්ඩපය
මාතෘකාව : පඥා පාරමිතාව

සහභාගිත්වය : ආචාර්ය විලේගොඩ සිරිනන්ද හිමි
ආචාර්ය විජිත කුමාර මැතිතුමා
ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මැතිතුමා
ප.ව. 04.00භාවනා වැඩ සටහන
මෙහෙයවීම : පූජ්‍ය පණ්ඩිත ඉපලව පේමානන්ද හිමි.
ආචාර්ය - කිරළෝගම සුබෝධි මහා විද්‍යාලය
ප.ව. 05.00 බෝධි පූජාව
මෙහෙයවීම : ශාස්ත්‍රවේදී පූජ්‍ය කෙහෙල්වල රේවත හිමි
ප.ව. 05.55 සිල් පවාරණය
ප.ව. 06.00නිමාව
පූජ්‍ය කුඩාඇළගමුවේ ඥානසිරි හිමි මහා විහාරයේ 2018 ඉල් පුන් පොහෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන සම්බන්ධීකරණ කටයුතු භාරව කටයුතු කරයි.

පුජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි
අටමස්ථානාධිපති