Program of the 2018 Unduwap Po...

Program of the 2018 Unduwap Poya Day

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ 2018 උඳුවප් පො‍හෝ දින
දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන

2018-12-22

පෙ.ව. 06.00අටසිල් සමාදන්වීම
පෙ.ව. 06.30බුද්ධ පූජාව
පෙ.ව. 07.00හීල් දානය
පෙ.ව. 08.00ධර්ම දේශනාව - 01
මාතෘකාව : “සංයුක්ත නිකායේ ධීතු සුත්‍රය”

දේශකයානෝ : පූජ්‍ය මහාචාර්ය තඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධ නාහිමි.
ශ්‍යාමෝපාලි මහාවංශික අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභික වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ හිටපු මහෝපාධ්‍යය
පෙ.ව. 09.00ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම
පෙ.ව. 09.15ගිහි දේශනය
මාතෘකාව : බුදු දහමේ ඉගැන්වෙන මානසික සුවය

දේශක : ආචාර්ය සුමේධ වීරවර්ධන මැතිතුමා
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
පෙ.ව. 10.30බුද්ධ පුජාව
පෙ.ව. 11.00දහවල් දානය සඳහා විවේකය
දහවල් 12.00ජාතක කතා දේශනාව
භාණක : පූජ්‍ය රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි
ප.ව. 01.00 ධර්ම දේශනාව 02
මාතෘකාව : “අලංකතෝ වේපි සංමං චරෙය්යා”
“සන්තෝ දන්තෝ නියතෝ බ්‍රහ්මචාරී ”
(ධම්මපදයේ දණ්ඩ වග්ගයේ 14 වන ගාථාව)
දේශකයානෝ : පුජ්‍ය ශාස්ත්‍රපති වැල්ගිරියේ සීලසුමන හිමි
අනුරාධපුර මහා විහාර පිරිවෙනෙහි පරිවේනාධිපති
ප.ව. 02.00ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම
ප.ව. 02.15ගිලම්පස විවේකය
ප.ව. 02.45දම්සභා මණ්ඩපය
මාතෘකාව : වීර්ය පාරමිතාව

සහභාගිත්වය : ශාස්ත්‍රවේදී යක්කඩුවේ සුගුණසීල හිමි
ශාස්ත්‍රපති ඊ එම් ධර්මවර්ධන මැතිතුමා
ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මැතිතුමා
ප.ව. 04.00භාවනා වැඩ සටහන
මෙහෙයවීම : පූජ්‍ය පණ්ඩිත ඉපලව පේමානන්ද හිමි.
ආචාර්ය - කිරළෝගම සුබෝධි මහා විද්‍යාලය
ප.ව. 05.00 බෝධි පූජාව
මෙහෙයවීම : ශාස්ත්‍රවේදී පූජ්‍ය කෙහෙල්වල රේවත හිමි
ප.ව. 05.55 සිල් පවාරණය
ප.ව. 06.00නිමාව
පුජ්‍ය මොරගොල්ලේ සිරිරතන හිමි මහා විහාරයේ 2018 උඳුවප් පුන් පොහෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන සම්බන්ධීකරණ කටයුතු භාරව කටයුතු කරයි.

පුජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි
අටමස්ථානාධිපති