Program of the 2019 Duruthu Po...

Program of the 2019 Duruthu Poya Day

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ 2019 දුරුතු පො‍හෝ දින
දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන

2019-01-20

පෙ.ව. 06.00අටසිල් සමාදන්වීම
පෙ.ව. 06.30බුද්ධ පූජාව
පෙ.ව. 07.00හීල් දානය
පෙ.ව. 08.00 ධර්ම දේශනාව – 01“2019 වසරේ ජීවිත හැඩගස්වා ගන්නේ කෙසේද?”

දේශකයානෝ : පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමි.
ශ්‍යාමෝපාලි මහාවංශික අස්ගිරි පාර්ශවයේ උතුරු හා උතුරුමැද දෙපළා‍තේ ප්‍රධාන සංඝනායක
පෙ.ව. 09.00ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම

පෙ.ව. 09.15 ගිහි දේශනයමාතෘකාව : පුරාණ සිංහල බණ පොත්වලින් ගත හැකි ජීවිත අවබෝධය

දේශක : කුමාර සේනාරත්න මැතිතුමා
උතුරුමැද පළා‍තේ සහකාර අධ්‍යක්ෂක සිංහල භාෂාව
පෙ.ව. 10.30බුද්ධ පුජාව
පෙ.ව. 11.00දහවල් දානය සඳහා විවේකය
දහවල් 12.00ජාතක කතා දේශනාවභාණක : පූජ්‍ය රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි
ප.ව. 01.00ධර්ම දේශනාව - 02මාතෘකාව : “හිරිනිසෙධො පුරිසො
කොචි ලොකසමිං විජ්ජති
යො නින්දං අප්පබොධති
අසෙසා භද්‍රො කසාමිච”
(ධම්ම පදයේ දණ්ඩ වග්ගයේ 15 වන ගාථාව)

දේශකයානෝ : පූජ්‍ය උල්පත්ගම අමිතරතන හිමි.
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයෙහි උප ශාලාධිපති
ප.ව. 02.00ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම
ප.ව. 02.15ගිලම්පස විවේකය
ප.ව. 02.45දම්සභා මණ්ඩපයමාතෘකාව : ඛන්තී පාරමිතාව.

සහභාගිත්වය : පූජ්‍ය විල්ගමුවේ පියනන්ද හිමි.

ශාස්ත්‍රපති ඊ එම් ධර්මවර්ධන මැතිතුමා

ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මැතිතුමා
ප.ව. 04.00භාවනා වැඩ සටහනමෙහෙයවීම : ශාස්ත්‍රපති ඉපලව පේමානන්ද හිමි.

ආචාර්ය – කිරළෝගම සුබෝධි මහා විද්‍යාලය
ප.ව. 05.00බෝධි පූජාවමෙහෙයවීම : ශාස්ත්‍රපති පූජ්‍ය කෙහෙල්වල රේවත හිමි
ප.ව. 05.55සිල් පවාරණය
ප.ව. 06.00නිමාව
පූජ්‍ය කිරින්දේ ඤාණදර්ශන හිමි මහා විහාරයේ 2019 දුරුතු පුන් පොහෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන සම්බන්ධීකරණ කටයුතු භාරව කටයුතු කරයි.

පුජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි
අටමස්ථානාධිපති