Program of the 2019 Navam Poya...

Program of the 2019 Navam Poya Day

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ 2019 නවම් පො‍හෝ දින
දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන

2019-02-19

පෙ.ව. 06.00අටසිල් සමාදන්වීම
පෙ.ව. 06.30බුද්ධ පූජාව
පෙ.ව. 07.00හීල් දානය
පෙ.ව. 08.00 ධර්ම දේශනාව – 01අංගුත්තර නිකායේ, තික නිපාතයේ “අමාතාපුත්තික භය සූත්‍රය”


දේශකයානෝ : කථිකාචාර්ය,රාජකීය පණ්ඩිත,දර්ශනපති,පූජ්‍ය විජිතපුර ගුණරතන හිමි.
ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්ව විද්‍යාලය
පෙ.ව. 09.00ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම

පෙ.ව. 09.15 ගිහි දේශනයමාතෘකාව : උපොසථය හා උපොසථ අට්ඨාංග සීලය

දේශක : ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මැතිතුමා
කථිකාචාර්ය දහම් සරසවිය, විශ්‍රාමික ගුරු උපදේශක
පෙ.ව. 10.30බුද්ධ පුජාව
පෙ.ව. 11.00දහවල් දානය සඳහා විවේකය
දහවල් 12.00ජාතක කතා දේශනාවභාණක : පූජ්‍ය රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි
ප.ව. 01.00ධර්ම දේශනාව - 02මාතෘකාව : “යෙසං සම්බෝධි අංගේසු - සම්මා චිත්තං සුභාවිතං”
(ධම්ම පදයේ, පණ්ඩිත වග්ගයේ, 14 ගාථාව)

දේශකයානෝ : කථිකාචාර්ය, ශාස්ත්‍රපති පූජ්‍ය විල්ගමුවේ පියනන්ද හිමි.
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය
ප.ව. 02.00ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම
ප.ව. 02.15ගිලම්පස විවේකය
ප.ව. 02.45දම්සභා මණ්ඩපයමාතෘකාව : සච්ච පාරමිතාව.

සහභාගිත්වය : දර්ශනපති පූජ්‍ය වැල්ලගිරියේ සීල සුමන හිමි.
ශාස්ත්‍රපති ඊ එම් ධර්මවර්ධන මැතිතුමා
ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මැතිතුමා
ප.ව. 04.00භාවනා වැඩ සටහනමෙහෙයවීම : ශාස්ත්‍රපති ඉපලව පේමානන්ද හිමි.

ආචාර්ය – කිරළෝගම සුබෝධි මහා විද්‍යාලය
ප.ව. 05.00බෝධි පූජාවමෙහෙයවීම : ශාස්ත්‍රපති පූජ්‍ය කෙහෙල්වල රේවත හිමි
ප.ව. 05.55සිල් පවාරණය
ප.ව. 06.00නිමාව
පූජ්‍ය කණුබිච්චියේ රතනජෝති හිමි මහා විහාරයේ 2019 නවම් පුන් පොහෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන සම්බන්ධීකරණ කටයුතු භාරව කටයුතු කරයි.

 

 

පුජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි
අටමස්ථානාධිපති