Program of the 2019 Medin Poya...

Program of the 2019 Medin Poya Day

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ 2019මැදින් පුන් පො‍හෝ දින
දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන

2019-03-20

පෙ.ව. 06.00
අටසිල් සමාදන්වීම

පෙ.ව. 06.30
බුද්ධ පූජාව

පෙ.ව. 07.00
හීල් දානය

පෙ.ව. 08.00
ධර්ම දේශනාව – 01
මාතෘකාව : මජ්ඣිමනිකායේ“වත්ථූපමසූත්රය”
දේශකයානෝ : පුජ්‍ය කිරිගල්වැවේ ඤාණලෝකහිමි.

පෙ.ව. 09.00
ධර්ම දේශනාවට අදාළ ප්ර ශ්න සාකච්ඡා කිරීම

පෙ.ව. 09.15
ගිහි දේශනය
මාතෘකාව : බුදුදහමින් මගපෙන්වන පෞරුෂ සංවර්ධනය
දේශක :විශ්රාමලත් පාඨශාලාචාර්ය ලලිතකලාවේදී බන්දුල ඇල්පිටියආරච්චි මැතිතුමා

පෙ.ව. 10.30
බුද්ධ පුජාව

පෙ.ව. 11.00
හවල් දානය සඳහා විවේකය

දහවල් 12.00
ජාතක කතා දේශනාව
භාණක : පුජ්‍ය රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි

ප.ව. 01.00
ධර්ම දේශනාව 02
මාතෘකාව : “නතංමාතාපිතාකයිරා
අඤ්ඤෙචාපිචඤාතකා”
(ධම්මපදයේචිත්තවග්ගයේ11 වනගාථාව)
දේශකයානෝ : කථිකාචාර්ය, ආචාර්යපූජ්යපනාමුරේචන්දිමහිමි.
ශ්රීය ලංකා භික්ෂු විශ්වවිද්යාගලය, අනුරාධපුරය

ප.ව. 02.00
ධර්ම දේශනාවට අදාළ ප්රිශ්න සාකච්ඡා කිරීම

ප.ව. 02.15
ගිලම්පස විවේකය

ප.ව. 02.45
දම්සභා මණ්ඩපය
මාතෘකාව : අධිට්ඨානපාරමිතාව.
සහභාගිත්වය : කථිකාචාර්ය, ආචාර්ය පුජ්‍ය පනාමුරේචන්දිමහිමි,
ශාස්ත්රපතිවඩුගේකරුණාරත්නමැතිමැතිතුමා,
ශාස්ත්රපතිධර්මවර්ධනමැතිතුමා

ප.ව. 04.00
භාවනා වැඩ සටහන
මෙහෙයවීම : ශාස්ත්රධපති ඉපලව පේමානන්ද හිමි.
ආචාර්ය – කිරළෝගම සුබෝධි මහා විද්යා ලය

ප.ව. 05.00
බෝධි පූජාව
මෙහෙයවීම : ශාස්ත්ර පති පුජ්‍ය කෙහෙල්වල රේවත හිමි

ප.ව. 05.55
සිල් පවාරණය

ප.ව. 06.00
නිමාව

පුජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි
අටමස්ථානාධිපති

පුජ්‍ය පහළතලාවේ සුමනසිරි හිමි මහා විහාරයේ 2019 මැදින් පුන් පොහෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන සම්බන්ධීකරණ කටයුතු භාරව කටයුතු කරයි.