Program of the 2019 Bak Poya D...

Program of the 2019 Bak Poya Day

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ 2019 බක් පුන් පො‍හෝ දින
දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන

2019-04-19

පෙ.ව. 06.00
අටසිල් සමාදන්වීම

පෙ.ව. 06.30
බුද්ධ පූජාව

පෙ.ව. 07.00
හීල් දානය

පෙ.ව. 08.00
ධර්ම දේශනාව – 01
මාතෘකාව : මජ්ඣිමනිකායේ මූල පණ්නාසකයේ රථවිනීත සුත්‍රය
දේශකයානෝ : කථිකාචාර්ය, රාජකීය පණ්ඩිත, දර්ශනපති, පූජ්‍ය විලේගොඩ සිරිවිමල හිමි.
කැළණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ පර්යේෂණ සහකාර, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්යාාලයේ බාහිර කථිකාචාර්ය

පෙ.ව. 09.00
ධර්ම දේශනාවට අදාළ ප්ර ශ්න සාකච්ඡා කිරීම

පෙ.ව. 09.15
ගිහි දේශනය
මාතෘකාව : බුදු දහමින් මඟ පෙන්වන පෞර්ෂ සංවර්ධනය
දේශක :මංජු ශ්‍රී පාලිත මැතිතුමා
පෞර්ෂ සංවර්ධන හා ව්‍යාපාර සංවර්ධන උපදේශක

පෙ.ව. 10.30
බුද්ධ පුජාව

පෙ.ව. 11.00
හවල් දානය සඳහා විවේකය

දහවල් 12.00
ජාතක කතා දේශනාව
භාණක : පුජ්‍ය රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි

ප.ව. 01.00
ධර්ම දේශනාව 02
මාතෘකාව : “යොගා වෙ ජායතී භූරි – අයොගො භූරි සංඛයෝ”
( මාර්ග වග්ගයේ 10 වන ගාථාව)
දේශකයානෝ : කථිකාචාර්ය, ශාස්ත්‍රපති , පූජ්‍ය විල්ගමුවේ පියනන්ද හිමි.
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය

ප.ව. 02.00
ධර්ම දේශනාවට අදාළ ප්රිශ්න සාකච්ඡා කිරීම

ප.ව. 02.15
ගිලම්පස විවේකය

ප.ව. 02.45
දම්සභා මණ්ඩපය
මාතෘකාව : මෛත්‍රී පාරමිතාව.
සහභාගිත්වය : දර්ශනපති පුජ්‍ය විලේගොඩ සිරිවිමල හිමි,
ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මැතිතුමා,
සම්පත් රුවන් බංඩාර මැතිතුමා

ප.ව. 04.00
භාවනා වැඩ සටහන
මෙහෙයවීම : ශාස්ත්‍රපති ඉපලව පේමානන්ද හිමි.
ආචාර්ය – කිරළෝගම සුබෝධි මහා විද්යා ලය

ප.ව. 05.00
බෝධි පූජාව
මෙහෙයවීම : ශාස්ත්ර පති පුජ්‍ය කෙහෙල්වල රේවත හිමි

ප.ව. 05.55
සිල් පවාරණය

ප.ව. 06.00
නිමාව

පුජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි
අටමස්ථානාධිපති

පූජ්‍ය කුඩාඇලගමුවේ ඥාණසිරි හිමි මහා විහාරයේ 2019 බක් පුන් පොහෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන සම්බන්ධීකරණ කටයුතු භාරව කටයුතු කරයි.