Program of the 2019 Vesak Poya...

Program of the 2019 Vesak Poya Day

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ 2019 වෙසක් පුන් පො‍හෝ දින
දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන

2019-05-18

පෙ.ව. 06.00
අටසිල් සමාදන්වීම

පෙ.ව. 06.30
බුද්ධ පූජාව

පෙ.ව. 07.00
හීල් දානය

පෙ.ව. 08.00
ධර්ම දේශනාව – 01
මාතෘකාව : මජ්ජිම නිකායේ, උපටී පණ්නාසකයේ අච්ඡරිත අබ්භූත සුත්‍රය
දේශකයානෝ : ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය, අක්මීමන ධම්මපාල හිමි.
බුද්ධශාවක භික්ෂු විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන  අංශයේ බෞද්ධ දර්ශනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

පෙ.ව. 09.00
ධර්ම දේශනාවට අදාළ ප්ර ශ්න සාකච්ඡා කිරීම

පෙ.ව. 09.15
ගිහි දේශනය
මාතෘකාව : බුදු රජාණන් වහන්සේ‍යගේ ආගමික සහනසීලීභාවය
දේශක :තිඹිරියාගම බණ්ඩාර මැතිතුමා
ප්‍රවීන පුවත්පත් කලාවේදී

පෙ.ව. 10.30
බුද්ධ පුජාව

පෙ.ව. 11.00
හවල් දානය සඳහා විවේකය

දහවල් 12.00
ජාතක කතා දේශනාව
භාණක : පුජ්‍ය රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි

ප.ව. 01.00
ධර්ම දේශනාව 02
මාතෘකාව : “දුල්ලභෝ පුරිසජඤේඤ – න‍සෝ සබ්බත්තජායිනී”
( බුද්ධ වර්ගයේ, 15 ගාථාව)
දේශකයානෝ : ගෞරව ශාස්ත්‍රවේදී , පූජ්‍ය මිද්දෙණියේ ධම්මික හිමි.

ප.ව. 02.00
ධර්ම දේශනාවට අදාළ ප්රිශ්න සාකච්ඡා කිරීම

ප.ව. 02.15
ගිලම්පස විවේකය

ප.ව. 02.45
දම්සභා මණ්ඩපය
මාතෘකාව : ආමිස පූජාව හා ප්‍රතිපත්ති පූජාව.
සහභාගිත්වය : කථිකාචාර්ය, ගෞරව ශාස්ත්‍රවේදී කරපික්කඩ සෝභිත හිමි.
ශාස්ත්‍රපති ඊ එම් ධර්මවර්ධන මැතිතුමා
ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මැතිතුමා

ප.ව. 04.00
භාවනා වැඩ සටහන
මෙහෙයවීම : ශාස්ත්‍රපති ඉපලව පේමානන්ද හිමි.
ආචාර්ය – කිරළෝගම සුබෝධි මහා විද්යා ලය

ප.ව. 05.00
බෝධි පූජාව
මෙහෙයවීම : ශාස්ත්ර පති පුජ්‍ය කෙහෙල්වල රේවත හිමි

ප.ව. 05.55
සිල් පවාරණය

ප.ව. 06.00
නිමාව

පුජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි
අටමස්ථානාධිපති

පුජ්‍ය මොරගොල්ලේ සිරිරතන හිමි මහා විහාරයේ 2019 වෙසක් පුන් පොහෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන සම්බන්ධීකරණ කටයුතු භාරව කටයුතු කරයි.