Program of the 2019 Poson Poya...

Program of the 2019 Poson Poya Day

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ 2019 පොසොන් පුන් පො‍හෝ දින
දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන

2019-06-16

පෙ.ව. 06.00අටසිල් සමාදන්වීම
පෙ.ව. 06.30බුද්ධ පූජාව
පෙ.ව. 07.00හීල් දානය
පෙ.ව. 08.00 ධර්ම දේශනාව – 01“බුදු දහමින් හෙලි කෙරෙන ආර්යය මාර්ගයේ අනුපූර්ව ප්‍රතිපදාව ”

දේශකයානෝ : පුජ්‍ය ආචාර්ය මල්වානේ චන්දරතන නාහිමි
කැලණිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ අංශාධිපති
පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ ආචාර්ය
පෙ.ව. 09.00ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම

පෙ.ව. 09.15 ගිහි දේශනයමාතෘකාව : මහින්දාගමනයෙන් ඔපවත් ශ්‍රී ලාංකික ජන ජීවිත

දේශක : මහාචාර්ය කමල් වලේබොඩ මැතිතුමා
කොළඹ විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අංශය
පෙ.ව. 10.30බුද්ධ පුජාව
පෙ.ව. 11.00දහවල් දානය සඳහා විවේකය
දහවල් 12.00ජාතක කතා දේශනාවභාණක : පූජ්‍ය රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි
ප.ව. 01.00ධර්ම දේශනාව - 02මාතෘකාව : “ධම්මපදයේ පණ්ඩිත වග්ගයේ 10-11 ගාථා”

දේශකයානෝ : ශාස්ත්‍රපති , පුජ්‍ය වලත්වැවේ සුනන්ද හිමි
ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලය
ප.ව. 02.00ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම
ප.ව. 02.15ගිලම්පස විවේකය
ප.ව. 02.45දම්සභා මණ්ඩපයමාතෘකාව : මිහිදු හිමියන්ගේ ධර්ම දූත කුසලතාව.

සහභාගිත්වය : පුජ්‍ය ආචාර්ය ඇත් කදුරේ සුමනසාර හිමි
පුජ්‍ය ආචාර්ය මල්වානේ චන්දරතන හිමි
ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මැතිතුමා
ආචාර්ය අත්තනායක එම් හේරත් මැතිතුමා
ප.ව. 04.00භාවනා වැඩ සටහනමෙහෙයවීම : ශාස්ත්‍රපති ඉපලව පේමානන්ද හිමි.

ආචාර්ය – කිරළෝගම සුබෝධි මහා විද්‍යාලය
ප.ව. 05.00බෝධි පූජාවමෙහෙයවීම : ශාස්ත්‍රපති පූජ්‍ය කෙහෙල්වල රේවත හිමි
ප.ව. 05.55සිල් පවාරණය
ප.ව. 06.00නිමාව

පුජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි
අටමස්ථානාධිපති

පුජ්‍ය කිරින්දේ ඥාණදර්ශන හිමි මහා විහාරයේ 2019 පොසොන් පුන් පොහෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන සම්බන්ධීකරණ කටයුතු භාරව කටයුතු කරයි.