Program of the 2019 Nikini Poy...

Program of the 2019 Nikini Poya Day

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ 2019 නිකිනි පුන් පො‍හෝ දින
දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන

2019-08-14

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ නිකිනි පුන් පො‍හෝ දිනදාන, ශීල, භාවනා වැඩසටහන අටමස්ථානාධිපති පුජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අවවාද අනුශාසනා පරිදි මෙම නිකිනි මස 14 දින පෙ.ව. 06.00 සිට ප.ව. 06.00 දක්වා මහාවිහාරයේ සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. නිකිනි පුන් පොහෝ දින ආගමික වැඩසටහන බෝමඵව විහාරවාසී පුජ්‍ය කුඩා ඇළගමුවේ ඥානසිරි හිමියන් සංවිධානය කරති.

පෙ.ව. 06.00අටසිල් සමාදන්වීම
පෙ.ව. 06.30බුද්ධ පූජාව
පෙ.ව. 07.00හීල් දානය
පෙ.ව. 08.00 ධර්ම දේශනාව – 01“චූල ගෝපාල සුත්‍රය මජ්ඣිම නිකාය ”

දේශකයානෝ : පුජ්‍ය රාජකීය පණ්ඩිත දර්ශනපති විලේගොඩ සිරිවිමල හිමි
(කැලණිය විශ්ව විද්යාවලයේ පශ්චාත් උපාධි ආයතනයේ කථිකාචාර්ය)
පෙ.ව. 09.00ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම

පෙ.ව. 09.15 ගිහි දේශනයමාතෘකාව : පිරිපුන් මිනිසකු බිහිකර ගැනීම‍ට බුදු සමයෙන් ලැබෙන මඟ පෙන්වීම

දේශක : ශාස්ත්‍රවේදී ප්‍රියන්ත ඇල්ලප්පෙරුම මැතිතුමා
පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා කොළඹ.
පෙ.ව. 10.30බුද්ධ පුජාව
පෙ.ව. 11.00දහවල් දානය සඳහා විවේකය
දහවල් 12.00ජාතක කතා දේශනාවභාණක : පූජ්‍ය රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි
ප.ව. 01.00ධර්ම දේශනාව - 02මාතෘකාව : “අචිරං වතයංකායෝ - පඨවිං අධි සෙස්සති”
(ධම්මපදයේ චිත්ත වග්ගයේ 07 ගාථාව)

දේශකයානෝ : පුජ්‍ය කිරම විමලතිස්ස හිමි
දර්ශනපති ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලය පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය
ප.ව. 02.00ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම
ප.ව. 02.15ගිලම්පස විවේකය
ප.ව. 02.45දම්සභා මණ්ඩපයමාතෘකාව : සන්තිස් බෝධි පාර්ශික ධර්ම සතර සති පට්ඨානය


සහභාගිත්වය : ශාස්ත්‍රවේදී ප්‍රියන්ත ඇල්ලප්පෙරුම මැතිතුමා
ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මැතිතුමා
ත්‍රිපිටකාචාර්ය පද්මකුමාර මැතිතුමා
ප.ව. 04.00භාවනා වැඩ සටහනමෙහෙයවීම : ශාස්ත්‍රපති ඉපලව පේමානන්ද හිමි.

ආචාර්ය – කිරළෝගම සුබෝධි මහා විද්‍යාලය
ප.ව. 05.00බෝධි පූජාවමෙහෙයවීම : ශාස්ත්‍රපති පූජ්‍ය කෙහෙල්වල රේවත හිමි
ප.ව. 05.55සිල් පවාරණය
ප.ව. 06.00නිමාව

පුජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි
අටමස්ථානාධිපති

පුජ්‍ය කුඩා ඇළගමුවේ ඥානසිරි හිමි මහා විහාරයේ 2019 නිකිනි පුන් පොහෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන සම්බන්ධීකරණ කටයුතු භාරව කටයුතු කරයි.