Program of the 2019 Binara Poya Day
ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ 2019 බිනර පුන් පොහෝ දින
දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන
2019-09-13
ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ බිනර පුන් පොහෝ දිනදාන, ශීල, භාවනා වැඩසටහන අටමස්ථානාධිපති පුජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අවවාද අනුශාසනා පරිදි මෙම බිනර මස 13 දින පෙ.ව. 06.00 සිට ප.ව. 06.00 දක්වා මහාවිහාරයේ සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. බිනර පුන් පොහෝ දින ආගමික වැඩසටහන බෝමඵව විහාරවාසී පුජ්‍ය පහල තලාවේ සුමනසිරි හිමියන් සංවිධානය කරති.
පෙ.ව. 06.00 | අටසිල් සමාදන්වීම | |
පෙ.ව. 06.30 | බුද්ධ පූජාව | |
පෙ.ව. 07.00 | හීල් දානය | |
පෙ.ව. 08.00 | ධර්ම දේශනාව – 01 | මාතෘකාව:”කජ්ජනීය සූත‍්‍රය” සංයුක්ත නිකායේ කජ්ජනීය සංයුතිය දේශකයානෝ : දර්ශනපති, පූජ්‍ය පනාමුරේ චන්දිම හිමි (කථිකාචාර්ය ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය) |
පෙ.ව. 09.00 | ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම | |
පෙ.ව. 09.15 | ගිහි දේශනය | මාතෘකාව : මගඵල ලැබීමට ස්ත‍්‍රිත්වය බාධාවක්වේද ? දේශක: ශාස්ත‍්‍රපති ඊ එම් ධර්මවර්ධන මැතිතුමා |
පෙ.ව. 10.30 | බුද්ධ පුජාව | |
පෙ.ව. 11.00 | දහවල් දානය සඳහා විවේකය | |
දහවල් 12.00 | ජාතක කතා දේශනාව | භාණක : පූජ්‍ය රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි |
ප.ව. 01.00 | ධර්ම දේශනාව - 02 | මාතෘකාව : ”යො වෙ වස්සසතංජීවේදුෂ්ශිලෝඅසමාහිතො” (ධම්මපදයේ ජරා වග්ගයේ 01 වන ගාථාව) දේශකයාණෝ: පූජ්‍ය ශාස්තවේදී පණ්ඩිත මහවිලච්චියේ ධම්මරතන හිමි, නියෝජ්‍ය විදුහල්පති කම්මලංකුලම විද්‍යාලය |
ප.ව. 02.00 | ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම | |
ප.ව. 02.15 | ගිලම්පස විවේකය | |
ප.ව. 02.45 | දම්සභා මණ්ඩපය | මාතෘකාව : සතර සම්යක්ප‍්‍රධාන වීර්ය සහභාගිත්වය :පූජ්‍ය ශාස්ත‍්‍රපති කරපික්කඩ සෝභිත හිමි ශාස්ත‍්‍රපති වඩුගේ කරුණාරත්න මැතිතුමා ශාස්ත‍්‍රපති ඊ එම් ධර්මවර්ධන මැතිතුමා |
ප.ව. 04.00 | භාවනා වැඩ සටහන | මෙහෙයවීම : ශාස්ත්රපති ඉපලව පේමානන්ද හිමි. ආචාර්ය – කිරළෝගම සුබෝධි මහා විද්‍යාලය |
ප.ව. 05.00 | බෝධි පූජාව | මෙහෙයවීම : ශාස්ත්රපති පූජ්‍ය කෙහෙල්වල රේවත හිමි |
ප.ව. 05.55 | සිල් පවාරණය | |
ප.ව. 06.00 | නිමාව |
පුජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි
අටමස්ථානාධිපති
පුජ්‍ය පහල තලාවේ සුමනසිරි හිමි මහා විහාරයේ 2019 බිනර පුන් පොහෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන සම්බන්ධීකරණ කටයුතු භාරව කටයුතු කරයි.