Program of the 2019 ill poya day
ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ 2019 ඉල් පුන් පොහෝ දින
දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන
2019-11-12
ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ ඉල් පුන් පොහෝ දිනදාන, ශීල, භාවනා වැඩසටහන අටමස්ථානාධිපති පුජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අවවාද අනුශාසනා පරිදි මෙම ඉල් මස 12 දින පෙ.ව. 06.00 සිට ප.ව. 06.00 දක්වා මහාවිහාරයේ සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. ඉල් පුන් පොහෝ දින ආගමික වැඩසටහන බෝමඵව විහාරවාසී පුජ්‍ය කිරින්දේ ඤානදර්ශන හිමියන් සංවිධානය කරති.
පෙ.ව. 06.00 | අටසිල් සමාදන්වීම | |
පෙ.ව. 06.30 | බුද්ධ පූජාව | |
පෙ.ව. 07.00 | හීල් දානය | |
පෙ.ව. 08.00 | ධර්ම දේශනාව – 01 | මාතෘකාව:”ආදිත්‍යපරියාය සූත‍්‍ර‍්‍රය” සංයුක්ත නිකායේසලාතන වග්ගය දේශකයානෝ : පූජ්‍ය රඹාවැවේ පාලිත හිමි (අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන ශාඛාවේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක(සංස්කෘත ) |
පෙ.ව. 09.00 | ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම | |
පෙ.ව. 09.15 | ගිහි දේශනය | මාතෘකාව : සාර්ථක ගිහි ජීවිතයක් ගොඩ නගා ගන්නේ කෙසේද දේශක : වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මහතා මහමෝදර ශික්ෂණ රෝහල |
පෙ.ව. 10.30 | බුද්ධ පුජාව | |
පෙ.ව. 11.00 | දහවල් දානය සඳහා විවේකය | |
දහවල් 12.00 | ජාතක කතා දේශනාව | භාණක : පූජ්‍ය රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි |
ප.ව. 01.00 | ධර්ම දේශනාව - 02 | මාතෘකාව : ”යොවේ ගාථා සතංභාසේ - අනන්තපදසංහිතා” දේශකයාණෝ: පූජ්‍ය දංගස්වැවේ වජිර හිමි කථිකාචාර්ය ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලය |
ප.ව. 02.00 | ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම | |
ප.ව. 02.15 | ගිලම්පස විවේකය | |
ප.ව. 02.45 | දම්සභා මණ්ඩපය | මාතෘකාව : පංච ඉන්ද්‍රිය ධර්මතා හා පංච බල ධර්ම සහභාගිත්වය: පූජ්‍ය විල්ගමුවේ පියනන්ද හිමි ශාස්ත‍්‍රපති වඩුගේ කරුණාරත්න මැතිතුමා ශාස්ත‍්‍රපති ඊ එම් ධර්මවර්ධන මැතිතුමා |
ප.ව. 04.00 | භාවනා වැඩ සටහන | මෙහෙයවීම : ශාස්ත්රපති ඉපලව පේමානන්ද හිමි. ආචාර්ය – කිරළෝගම සුබෝධි මහා විද්‍යාලය |
ප.ව. 05.00 | බෝධි පූජාව | මෙහෙයවීම : ශාස්ත්රපති පූජ්‍ය කෙහෙල්වල රේවත හිමි |
ප.ව. 05.55 | සිල් පවාරණය | |
ප.ව. 06.00 | නිමාව |
පුජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි
අටමස්ථානාධිපති
පුජ්‍ය කිරින්දේ ඤානදර්ශන හිමි මහා විහාරයේ 2019 ඉල් පුන් පොහෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන සම්බන්ධීකරණ කටයුතු භාරව කටයුතු කරයි.