Program of the 2020 Navam Poya...

Program of the 2020 Navam Poya Day

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ 2020 නවම් පුන් පො‍හෝ දින
දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන

2020-02-08

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ නවම් පුන් පො‍හෝ දිනදාන, ශීල, භාවනා වැඩසටහන අටමස්ථානාධිපති පුජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අවවාද අනුශාසනා පරිදි මෙම නවම් මස 08 දින පෙ.ව. 06.00 සිට ප.ව. 06.00 දක්වා මහාවිහාරයේ සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. දුරුතු පුන් පොහෝ දින ආගමික වැඩසටහන බෝමඵව විහාරවාසී පුජ්‍ය කුඩා ඇළගමුවේ ඥානසිරි හිමි හිමියන් සංවිධානය කරති.

පෙ.ව. 06.00අටසිල් සමාදන්වීම
පෙ.ව. 06.30බුද්ධ පූජාව
පෙ.ව. 07.00හීල් දානය
පෙ.ව. 08.00 ධර්ම දේශනාව – 01මාතෘකාව:චාතුම සුත්‍රය (මජ්ඣිම නිකායේ මජ්ඣිම පණ්ණාසකය)

දේශකයානෝ : පූජ්‍ය රාජකීය පණ්ඩිත දර්ශනපති විලේගොඩ සිරිවිමල හිමි
ශ්‍රී ලංකා කැළණි විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ කථිකාචාර්ය
පෙ.ව. 09.00ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම

පෙ.ව. 09.15 ගිහි දේශනයමාතෘකාව : බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ නායකත්ව ලක්ෂණ
දේශක : ආචාර්ය තිඹිරියාගොඩ බණ්ඩාර මැතිතුමා
ප්‍රවීණ පුවත්පත් කලාවේදී
පෙ.ව. 10.30බුද්ධ පුජාව
පෙ.ව. 11.00දහවල් දානය සඳහා විවේකය
දහවල් 12.00ජාතක කතා දේශනාවභාණක : පූජ්‍ය රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි
ප.ව. 01.00ධර්ම දේශනාව - 02මාතෘකාව :ධම්මපදයේ යමක වග්ගයේ 10-11 ගාථා

දේශකයාණෝ: පූජ්‍ය දර්ශනපති වැල්ලගිරියේ සීල සුමන හිමි
මහා විහාර පිරිවෙනේ පරිවේණාධිපති
ප.ව. 02.00ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම
ප.ව. 02.15ගිලම්පස විවේකය
ප.ව. 02.45දම්සභා මණ්ඩපයමාතෘකාව : සුවිසි මහා ගුණයන්හි නව අරහාදී බුදුගුණ
සහභාගිත්වය:
පූජ්‍ය විලේගොඩ සිරිවිමල හිමි
ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්නමැතිතුමා
සම්පත් රුවන් බණ්ඩාර මැතිතුමා
ප.ව. 04.00භාවනා වැඩ සටහනමෙහෙයවීම : ශාස්ත්‍රපති ඉපලව පේමානන්ද හිමි.

ආචාර්ය – කිරළෝගම සුබෝධි මහා විද්‍යාලය
ප.ව. 05.00බෝධි පූජාවමෙහෙයවීම : ශාස්ත්‍රපති පූජ්‍ය කෙහෙල්වල රේවත හිමි
ප.ව. 05.55සිල් පවාරණය
ප.ව. 06.00නිමාව

පුජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි
අටමස්ථානාධිපති

පුජ්‍ය කුඩා ඇළගමුවේ ඥානසිරි හිමි හිමි මහා විහාරයේ 2020 නවම් පුන් පොහෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන සම්බන්ධීකරණ කටයුතු භාරව කටයුතු කරයි.