Program of the 2020 Madin Poya Day
ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ 2020 මැදින් පුන් පොහෝ දින
දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන
2020-03-09
ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ නවම් පුන් පොහෝ දිනදාන, ශීල, භාවනා වැඩසටහන අටමස්ථානාධිපති පුජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අවවාද අනුශාසනා පරිදි මෙම මැදින් මස 09 දින පෙ.ව. 06.00 සිට ප.ව. 06.00 දක්වා මහාවිහාරයේ සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. මැදින් පුන් පොහෝ දින ආගමික වැඩසටහන බෝමළුව විහාරවාසී පූජ්‍ය මොරගොල්ලේ සිරිරතන හිමියන් සංවිධානය කරති-
පෙ.ව. 06.00 | අටසිල් සමාදන්වීම | |
පෙ.ව. 06.30 | බුද්ධ පූජාව | |
පෙ.ව. 07.00 | හීල් දානය | |
පෙ.ව. 08.00 | ධර්ම දේශනාව – 01 | මාතෘකාව: සංයුක්ත නිකායේ සලායතන වග්ගයේ “කුම්මෝපම සූත්‍රය” ඇසුරින් දේශකයාණෝ: ශ්‍යාමෝපාලී මහාවංශික අස්ගිරි පාර්ශවයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමි |
පෙ.ව. 09.00 | ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම | |
පෙ.ව. 09.15 | ගිහි දේශනය | ගිහි දේශනය මාතෘකාව : “බෞද්ධ සෞන්දර්්‍යවාදයේ ථේර ථේරී ගාථා” දේශක : මහින්ද ප්‍රසාද් මස්හිඹුල මැතිතුමා |
පෙ.ව. 10.30 | බුද්ධ පුජාව | |
පෙ.ව. 11.00 | දහවල් දානය සඳහා විවේකය | |
දහවල් 12.00 | ජාතක කතා දේශනාව | භාණක : පූජ්‍ය රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි |
ප.ව. 01.00 | ධර්ම දේශනාව - 02 | ධර්ම දේශණාව - 02 මාතෘකාව : “උත්තිට්ඨෙහප්පමජ්ජය්‍ය ධමමංචරේ සුචරිතං නනං දූච්චරිතංචරේ ” (ධම්මපදයේ ලෝක වග්ගයේ 02 හා 03 ගාථා) දේශකයාණෝ :පූජ්‍ය දාපනේ චන්දරතන හිමි, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය |
ප.ව. 02.00 | ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම | |
ප.ව. 02.15 | ගිලම්පස විවේකය | |
ප.ව. 02.45 | දම්සභා මණ්ඩපය | දම්සභා මණ්ඩපය මාතෘකාව : සදහම් ගුණ :ධර්ම රත්නයේ ගුණ* සහභාගිත්වය :ශාස්ත්‍රපති පූජ්‍ය පාහියංගල සුමංගල හිමි ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මැතිතුමා ශාස්ත්‍රපති ඊ එම් ධර්මවර්ධන මැතිතුමා |
ප.ව. 04.00 | භාවනා වැඩ සටහන | මෙහෙයවීම : ශාස්ත්‍රපති ඉපලව පේමානන්ද හිමි. ආචාර්ය – කිරළෝගම සුබෝධි මහා විද්‍යාලය |
ප.ව. 05.00 | බෝධි පූජාව | මෙහෙයවීම : ශාස්ත්‍රපති පූජ්‍ය කෙහෙල්වල රේවත හිමි |
ප.ව. 05.55 | සිල් පවාරණය | |
ප.ව. 06.00 | නිමාව |
පුජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි
අටමස්ථානාධිපති
මොරගොල්ලේ සිරිරතන හිමියන් මහා විහාරයේ 2020 මැදින් පුන් පොහෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන සම්බන්ධීකරණ කටයුතු භාරව කටයුතු කරයි.