කොරෝනා රෝගය මව්බිමෙන් දුරු වේවායි ප්‍රර්ථනා කරමින් රටපුරා පවත්වනු ලබන රතන සූත්‍ර දේශනාව
මේ දිනවල රතන සූත්‍ර දේශනාව අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධිය අභියස සහ ස්වර්ණමාලී මහා සෑ මලුවේ දිනපතා පවත්වනු ලබයි. නොවැම්බර් මස 08 වන දින හවස 5 සිට 6 දක්වා අටමස්ථානයේ සියළුම මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් විශේෂ රතන සූත්‍ර දේශනාව ජය ශ්‍රී මහා බෝධිය අභියස සහ ස්ව...
Read More