අභිනව අටමස්ථානාධිපති ලෙස පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්
අභිනව අටමස්ථානාධිපති ලෙස නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් ලබන 11දා නිලවශයෙන් වැඩ භාරගැනීමට නියමිතය. පසුගියදා රැස්වූ අටමස්ථාන කාරක සභාව ඒකමතිකව තමා අභිනව තනතුර සඳහා තොරගත් බව හේමරතන නාහිමියෝ අද (03දා) මාධ්‍යට ප්‍රකාශ කළ හ. ...
Read More