අභිනව අටමස්ථානාධිපති ලෙස පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්
අභිනව අටමස්ථානාධිපති ලෙස නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් ලබන 11දා නිලවශයෙන් වැඩ භාරගැනීමට නියමිතය. පසුගියදා රැස්වූ අටමස්ථාන කාරක සභාව ඒකමතිකව තමා අභිනව තනතුර සඳහා තොරගත් බව හේමරතන නාහිමියෝ අද (03දා) මාධ්‍යට ප්‍රකාශ කළ හ. ...
Read Moreඅපවත්වී වදාළ අටමස්ථානාධිපති නාහිමිගේ ආදාහන පූජෝත්සවය
අපවත් වී වදාළ අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්ස්වය ඔක්තෝබර් 22 පැවැත්වී ය. රෝගාතුරව සිටි අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රති...
Read Moreකොරෝනා රෝගය මව්බිමෙන් දුරු වේවායි ප්‍රර්ථනා කරමින් රටපුරා පවත්වනු ලබන රතන සූත්‍ර දේශනාව
මේ දිනවල රතන සූත්‍ර දේශනාව අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධිය අභියස සහ ස්වර්ණමාලී මහා සෑ මලුවේ දිනපතා පවත්වනු ලබයි. නොවැම්බර් මස 08 වන දින හවස 5 සිට 6 දක්වා අටමස්ථානයේ සියළුම මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් විශේෂ රතන සූත්‍ර දේශනාව ජය ශ්‍රී මහා බෝධිය අභියස සහ ස්ව...
Read MoreProgram of the 2020 Madin Poya Day
ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ 2020 මැදින් පුන් පොහෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන 2020-03-09 ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ නවම් පුන් පොහෝ දිනදාන, ශීල, භාවනා වැඩසටහන අටමස්ථානාධිපති පුජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අවවාද අනුශාසනා පරිදි ම...
Read MoreProgram of the 2020 Navam Poya Day
ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ 2020 නවම් පුන් පොහෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන 2020-02-08 ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ නවම් පුන් පොහෝ දිනදාන, ශීල, භාවනා වැඩසටහන අටමස්ථානාධිපති පුජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අවවාද අනුශාසනා පරිදි මෙම...
Read More2020 Duruthu Fullmoon Poya Day Religious Programme
දුරුතු පොහෝ දින දාන ශීල භාවනා ආගමික වැඩ සටහන මහා විහාරය, අනුරාධපුරය (2020-01-10) ඵෙතිහාසික අනුරාධපුර මහාවිහාරයේ 2020 දුරුතු පුන් පොහෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන 2020-01-10 වන දින උදෑසන හයට මහාවිහාරවාසී කණුබිචිචියේ රතනජෝති හිමි විසින් උපාසක උ...
Read MoreProgram of the 2020 Duruthu Poya Day
ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ 2020 දුරුතු පුන් පොහෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන 2020-01-10 ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ දුරුතු පුන් පොහෝ දිනදාන, ශීල, භාවනා වැඩසටහන අටමස්ථානාධිපති පුජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අවවාද අනුශාසනා පරිදි...
Read MorePresident’s Visit
Newly elected President His Excellency Gotabaya Rajapakses visit to Sri Maha Bodhi on 18th November [ngg src="galleries" ids="89" display="basic_thumbnail" thumbnail_crop="0"]...
Read MorePrime Minister’s Visit
Newly appointed Prime Minister, Mr. Mahinda Rajapaksa's visit to Sri Maha Bodhi [ngg src="galleries" ids="88" display="basic_thumbnail" thumbnail_crop="0"]...
Read MoreSacred Bodhi Sapling to Thailand
Donating a sacred Bodhi Sapling of Jaya Sri Maha Bodhi to Thailand [ngg src="galleries" ids="87" display="basic_thumbnail" thumbnail_crop="0"]...
Read More